අපේ Founder ගෙන් පනිවිඩයක්

Founder of CoDeKu

Nimesha Jinarajadasa

පහුගිය වසර 10 පුරාවට IT Insudtry එකේ ලංකාවේ තියන reputed companies වල වැඩ කිරීමෙන් සහ දැනට Singapore වල top startup 4 තුල ඉන්න world famous KodeKloud එකේ Lead Software Engineer -DevOps & Cloud Focused කෙනෙක් විදියට වැඩ කරලා ලබා ගන්න experience එකත් එක්ක මාව ලංකාවේ ගොඩක් දෙනෙක් social media, linkedin, Youtube, සහ Industry Tech Talks හරහා දන්නවා. ඒ අතරේ ගොඩක් දෙනෙක් මාව දන්නේ IT Professional කෙනෙක් විදියට. ඉතින් අව්රුදු ගණනාවක් පුරාවට මගේ social media වලට ආපු ප්‍රශ්නවලට උත්තර දෙන්න හැමෝම වෙනුවෙන් මට නිර්මාණය කරන්න ඕන උන දේ තම මේ CoDeKu කියල එලියට ඇවිත් තියෙන්නේ. ඔව් මට ඕන ලෝකේ තියන trending ම සහ high-salaried field එකක් වෙන DevOps සහ Cloud කියන දේවල් ලංකාවේ undergraduates ලගේ ඉදල දැනට software engineers ල විදියට industry එකේ වැඩ කරන 1 year to 20 years+ experience තියන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් අවබෝධ වෙන විදියට මම දන්න දේ concept එකක් විදියට හැමෝටම කියල දෙන එක. ඉතින් එකේ ප්‍රතිපලයක් තමා මේ ඔයාල දකින්නේ.

මේ තියෙන්නේ අපි ඔයාලා වෙනුවෙන් නොමිලයේ කරන දේවල් වලින් ටිකක්...

Life Captured YouTube

Life Captured YouTube Channel එකෙන් අපි සිංහලෙන් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට DevOps, Software Engineering සහ Kubernetes පිලිබද ඉතා ගැබුරින් ඒත් සරලව උගන්වනවා.

University Lectures

අපේ Founder, Nimesha ලංකාවේ Universities විශාල ප්‍රමානයක Visiting Lecturer කෙනෙක් විදියට වසර ගනනාවක සිට සහබාගී වෙලා සිසුන්ට දැනුම ලබා දෙනවා

University Workshops

අපි නිරන්තරයෙන් ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රායෝගික හැකියාව වැඩිකරන්න Practical Sessions සහ Workshops සංවිදානය කරනවා සහ සහබාගී වෙනවා

Discord Community

අපේ Discord Server එක පැත්තෙ ආවොත් ඔයාටත් Software Engineering, DevOps, Cloud සහ Kubernetes වගේම General IT Problems වලටත් උත්තර ගන්න පුලුවන් වගේම අපේ community එක එක්ක ඔයාගෙ අදහස් බෙදාගන්නත් පුලුවන්

LinkedIn Newsletter

දහස් ගනනක් වන Tech Enthusiast ලා මග බලන් ඉන්න අපේ ප්‍රසිද්දම වැඩක් තමයි LinkedIn Newsletter එක කියන්නේ. ඔයාට මාසෙකට දෙපාරක් අරන් එන මේ Newsletter එකෙන් Software Engineering, DevOps සහ අපේ අලුත්ම News ගැන තොරතුරු දැනගන්න පුලුවන්

Social Groups

ඔයාලට අපිව Social Media හරහා සම්බන්ද කරගන්න අවශ්‍යනම් යට තියෙන button එක click කරන්න. ඔයාලට අපිව YouTube, LinkedIn, Facebook, Discord කියන Social Media Platform වලින් හොයාගන්න පුලුවන්.

අපේ YouTube Channel එකේ අලුත්ම Updates

Scroll to Top