Welcome to
CoDeKu DevOps Academy
ඔයත් DevOps, Cloud සහ Software Engineering Field එකට ආස කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔයා මෙච්චර දවස් හොයපු ඒ තැන. අපි CoDeKu විදියට CloudOps, DevOps සහ Kubernetes කියන Technologies ගැන 0 සිට ඉතාම Expert Real world use cases දක්වා Hands on Experience ගන්න අපි උදව් කරනවා. Software Engineering Field එකේ වසර 10කට වඩා අත්දැකීම් සහ මෙරට හා පිටරට ඉහල පෙලේ Companies වල වැඩකරමින් අත්දැකීම් රාශියක් සහිත ප්‍රවීනයෙක් වෙන Nimesha Jinarajadasa අපේ Instructor සහ Founder විදියට වැඩ කරනවා. ඉතින් ඔයත් ඔයාගේ හීනෙට යන්න පාර හැබැ කරගන්න අදම එකතුවෙන්න CoDeKu DevOps Academy එකත් එක්ක.

ඇයි ඔයා අපේ Courses Follow කරන්න ඕන?
ඔයා අපේ Courses කරන්න ප්‍රදානම හේතුව විදියට සිංහලෙන් DevOps හරියටම ඉගෙනගන්න තියෙන එකම තැන විදියට මේක දක්වන්න පුලුවන්. ලංකාවේ තැන තැන දාන එක එක වීඩියෝ වලදි වගේ නැතුව ඔයා එක්ක මේ ගමන ආරම්බයේ සිට අවසානය දක්වා අපි ඔයා එක්ක ඉන්නවා. ඒ වගේම ඔයාට ඉගෙනගන්න හොදම resources සහ pathways අපි ඔක්කොම හදල තියෙනවා. ඒ වගේම මේ දේවල් තවත් පොත් කටපාඩම් කරනවා වෙනුවට hands on experience එකක් විදියට දෙන එකයි අපේ වැඩපිලිවෙල වෙන්නේ.
Expert Knowledge
Best Instructors
100% Sinhala Courses
Hands on Experience
අපේ ප්‍රවීණතාව
අපේ Best Instructor Industry එකේ වසර 10කට වඩා අත්දැකීම් සහිත ඉතා දක්ශ ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔයාලට කියල දෙන මේ හැම දෙයක්ම පොතකින් බලාගෙන උගන්නන දේවල් නෙමෙයි. ඒ වෙනුවට එදිනෙදා ජීවිතයේ වැඩකරද්දී හම්බෙන real world, hands on experience එකෙන් තමයි මේ හැමදේටම අපි ප්‍රවීනයන් බවට පත්වෙලා තියෙන්නේ.
DevOps
DevOps කියන දේ අද හැමෝම කතාවෙන දෙයක් බවට පත්වෙලා තියෙනවා. ඒත් ඒ ගොඩක් තැන් වල හරියටම DevOps ගැන කියල දෙන්නේ නැ. DevOps කියන්නේ Technology එකක්වත් Set of Rules වත් නෙමෙයි. DevOps කියන්නේ Software Engineering Field එකේ වැඩ කරන් යද්දී මතු වුන ප්‍රශ්නෙකට ආව විසදුමක් එහෙමත් නැත්නම් Cultural Change එකක්.
Cloud Native
Cloud Native කියන්නේ ඉතින් අද වැඩිපුරම අහන්න ලැබෙන මාතෘකාවක්නේ. අපි පාවිච්චි කරන Software Application වලින් බහුතරයක් මේ වෙනකොට මේ Cloud Architecture එක මත පදනම්ව තමයි වැඩ කරන්නේ.
Containerization & Kubernetes
DevOps Field එකට ආස ඔයාල අනිවාරෙන්ම අහල තියෙන දෙයක් තමයි මේ Docker කියන්නේ. Docker කියන දේ මේ ලෝකෙට එන්න හේතුව තමයි Virtual Machines පාවිච්චි කරද්දි මතු වුන ගැටලු නිසා. ඉතින් ඒ ගැටලුවට විසදුම විදියට Containers හදන්න ගත්තා. ඉතින් මෙහෙම හදාගත්තු Containers ප්‍රමානය වැඩි උනාම ඒක Manage කරගන්න ක්‍රමයක් විදියට තමයි Kubernetes කියන Technology එක හැදිලා තියෙන්නේ.
Microservices
අපි එදිනෙදා යන Online Shopping Store, Banking Service වගේ ගොඩක් Enterprise Level Applications දැන් හදන්නේ මෙන්න මේ Microservice Architecture එකට. ඉතින් මෙන්න මේ විදියට එක එක Services හෝ Components වෙන් කරගෙන ඒවා Serve කරහම එක component එකක ප්‍රශ්නයක් උනාට ඒක මුලු system එකටම ප්‍රශ්නයක් වෙන්නේ නැ, ඒ වගේම අපිට අවශ්‍ය විදියට අපේ components horizontally and vertically scale කරගන්න පුලුවන්. ඒවගේම maintenance හා Updates කරන්නත් ලේසි වෙනවා.
CI/CD
හැමෝම ඉගෙනගන්න ආස දෙයක් තමයි මේ CI/CD කියන්නේ. ඉතිං අපි එදිනෙදා Manually කරන Software Development Process එකේදී කරන වැඩ වෙන Build, Test, Deploy to Server වගේ දේවල් අපේ මැදිහත් වීමක් නැතුව හරි අඩුවෙන් මැදිහත් වෙලා හරි ඒ Process එක Automate කරන එක තමයි මේ CI/CD කියල සරලව හදුන්වන්නේ. ඉතින් මේ විදියට අපිට අපේ වැඩ Automate කරගන්න Workflows සහ Pipelines හදන්න වෙනවා. ඊට පස්සෙ විවිද Tools යොදාගෙන අපිට මේක බාවිතයට යොදාගන්න පුලුවන් වෙනවා.
අපගේ පාඨමාලා සඳහා ලියාපදිංචි වීමෙන් ඔබට ලැබිය හැකි වාසි
-
DevOps පිළිබඳ විශේෂ දැනුම
DevOps කියන දේ අද හැමෝම කතාවෙන දෙයක් බවට පත්වෙලා තියෙනවා. ඒත් ඒ ගොඩක් තැන් වල හරියටම DevOps ගැන කියල දෙන්නේ නැ. DevOps කියන්නේ Technology එකක්වත් Set of Rules වත් නෙමෙයි. DevOps කියන්නේ Software Engineering Field එකේ වැඩ කරන් යද්දී මතු වුන ප්‍රශ්නෙකට ආව විසදුමක් එහෙමත් නැත්නම් Cultural Change එකක්.
-
Cloud Native පිළිබඳ විශේෂ දැනුම
Cloud Native කියන්නේ ඉතින් අද වැඩිපුරම අහන්න ලැබෙන මාතෘකාවක්නේ. අපි පාවිච්චි කරන Software Application වලින් බහුතරයක් මේ වෙනකොට මේ Cloud Architecture එක මත පදනම්ව තමයි වැඩ කරන්නේ.
-
Containerization & Kubernetes පිළිබඳ විශේෂ දැනුම
DevOps Field එකට ආස ඔයාල අනිවාරෙන්ම අහල තියෙන දෙයක් තමයි මේ Docker කියන්නේ. Docker කියන දේ මේ ලෝකෙට එන්න හේතුව තමයි Virtual Machines පාවිච්චි කරද්දි මතු වුන ගැටලු නිසා. ඉතින් ඒ ගැටලුවට විසදුම විදියට Containers හදන්න ගත්තා. ඉතින් මෙහෙම හදාගත්තු Containers ප්‍රමානය වැඩි උනාම ඒක Manage කරගන්න ක්‍රමයක් විදියට තමයි Kubernetes කියන Technology එක හැදිලා තියෙන්නේ.
-
Microservices පිළිබඳ විශේෂ දැනුම
අපි එදිනෙදා යන Online Shopping Store, Banking Service වගේ ගොඩක් Enterprise Level Applications දැන් හදන්නේ මෙන්න මේ Microservice Architecture එකට. ඉතින් මෙන්න මේ විදියට එක එක Services හෝ Components වෙන් කරගෙන ඒවා Serve කරහම එක component එකක ප්‍රශ්නයක් උනාට ඒක මුලු system එකටම ප්‍රශ්නයක් වෙන්නේ නැ, ඒ වගේම අපිට අවශ්‍ය විදියට අපේ components horizontally and vertically scale කරගන්න පුලුවන්. ඒවගේම maintenance හා Updates කරන්නත් ලේසි වෙනවා.
-
CI/CD පයිප්ලයින් පිළිබඳ විශේෂ දැනුම
හැමෝම ඉගෙනගන්න ආස දෙයක් තමයි මේ CI/CD කියන්නේ. ඉතිං අපි එදිනෙදා Manually කරන Software Development Process එකේදී කරන වැඩ වෙන Build, Test, Deploy to Server වගේ දේවල් අපේ මැදිහත් වීමක් නැතුව හරි අඩුවෙන් මැදිහත් වෙලා හරි ඒ Process එක Automate කරන එක තමයි මේ CI/CD කියල සරලව හදුන්වන්නේ. ඉතින් මේ විදියට අපිට අපේ වැඩ Automate කරගන්න Workflows සහ Pipelines හදන්න වෙනවා. ඊට පස්සෙ විවිද Tools යොදාගෙන අපිට මේක බාවිතයට යොදාගන්න පුලුවන් වෙනවා.
Ready to Learn DevOps?
අදම ඔබේ වෘත්තිය ජීවිතය වෙනස් කරවන DevOps ඉංජිනේරු පාඨමාලා සහ වැඩමුළු සමඟ එකතු වන්න. අපගේ විශේෂඥ උපදේශක මණ්ඩලය විසින් පවත්වන Docker, Kubernetes, Cloud Computing, සහ CI/CD Pipeline පිළිබඳ ප්‍රායෝගික සහ සාමාන්‍ය දැනුම ලබා ගනිමින්, ඔබේ කුසලතා ඉහළට නංවන්න. අදම ලියාපදිංචි වී, ඔබේ DevOps සහ Software Engineer අනාගතය ආරම්භ කරන්න!
DevOps 101 Bootcamp
DevOps 0 සිට අනන්තය දක්වා !
Kubernetes for Absolute Beginners
ඔයාගේ Kubernetes පටන් ගැන්ම මෙතනයි !
Enroll with our courses today!

DevOps 101 BootCamp
DevOps 101 BootCamp එකෙන් අපි ඔයාව 0 ඉදන් DevOps Expert කෙනෙක් කියන තැනට වෙනකම් අරගෙන එනවා. Theory වගේම Hands on Experience එකක් ඔයාලට මේ Course එකේදී ලබා දෙන්නේ Real World Industry Exposure එක දෙන්නයි.

Kubernetes for Absolute Beginners
DevOps පිලිබද මූලික දැනුමක් තියෙන ඔයාගේ ඊලග හීනය තමයි මේක. අපි මේ Course එකේදී Kubernetes කියන Technology එක ඉතාම සරලව ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙන්නේ Real world hands on experience එක්කම තමයි.

DevOps 101 Bootcamp
DevOps 101 Bootcamp එක සඳහා ඔබව සාදරයෙන් පිළිගනිමු! DevOps Engineering සඳහාම මුලික දැනුම සහ කුසලතා ලබා ගැනීමට මෙම වැඩසටහන අවස්ථාව සලසයි. Docker, Kubernetes, Continuous Integration/Continuous Deployment (CI/CD) ක්‍රමවේද සහ Cloud Computing වැනි මූලික DevOps තාක්ෂණයන් පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙයි. ප්‍රවීණ උපදේශකයන්ගේ මඟපෙන්වීම සහ ප්‍රායෝගික අභ්‍යාස මගින්, ඔබගේ වෘත්තිය කුසලතා වර්ධනය කරගනිමින් DevOps ක්ෂේමයේ ආරම්භය අප සමඟ ආරම්භ කරන්න. මෙම Bootcamp ඔබගේ වෘත්තිය ජීවිතයට අලුත් මාවතක් විවර කරනු ඇත.
Course Details

Total Hourse
15+

No of Lessons
150 + Lectures

Course Language
සිංහල

Skill Level
Beginner
Course Curriculum

Instructor
Kubernetes for Absolute Beginners
Kubernetes for Absolute Beginners Course එක සඳහා ඔබව සාදරයෙන් පිළිගනිමු! Kubernetes සහ Containerization සඳහාම මුලික දැනුම සහ කුසලතා ලබා ගැනීමට මෙම වැඩසටහන අවස්ථාව සලසයි. Containers, Kubernetes Architecture, Deployment Strategies සහ Cluster Management වැනි මූලික තාක්ෂණයන් පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙයි. ප්‍රවීණ උපදේශකයන්ගේ මඟපෙන්වීම සහ ප්‍රායෝගික අභ්‍යාස මගින්, ඔබගේ වෘත්තිය කුසලතා වර්ධනය කරගනිමින් Kubernetes ක්ෂේමයේ ආරම්භය අප සමඟ ආරම්භ කරන්න. මෙම Course ඔබගේ වෘත්තිය ජීවිතයට අලුත් මාවතක් විවර කරනු ඇත.

Course Details

Total Hourse
15+

No of Lessons
150 + Lectures

Course Language
සිංහල

Skill Level
Beginner
Course Curriculum
