ඔයාට මේ Task එක ගන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි

අනිවාරයෙන්ම කිසිම කොටසක් මග අරින්නේ නැතුව මේ විස්තරය හොදින් කියවලා ඉන්න එකපාරක්. ඊටපස්සෙ මේ Steps වලට අනුව වැඩේ කරන් යන්න!

Step 01

ඔයා මුලින්ම මෙන්න මෙතන පල්ලෙහ තියෙන View Tasks කියන Button එක Press කරන්න. ඊට පස්සෙ ඔයාට Excel Sheet එකක් Open වේවි. ඒ Excel Sheet එකේ යට වෙන වෙනම එක එක Task Category එකට අදාලව Sub worksheets හදල තියෙනවා. ඉතින් ඒ එක එක Excel Sheet එකෙන් ඔයාට මේ Task එක සම්බන්දව වැඩිදුර තොරතුරු බලාගන්න පුලුවන්.

Step 02

හරි දැන් ඔයා මුලින්ම  ඔයා කරන්න හිතන් ඉන්න Task එක ගැන අවබෝදයක් අරගෙන ඒක Available හා ඔයාට කරන්න පුලුවන්ද කියල තීරනය කරන්න.

ඒක ඔයාට OK නම් මේ පහල තියෙන Download Sample Proposal Cover කියන Button එක  Press කරලා Word Document එක Download කරගන්න.

Step 03

හරි ඔන්න දැන් ඔයාට තියෙන්නේ  මේ Task එක කරන්න හිතන් ඉන්න විදිය ගැන පොඩි Proposal එකක් හදල අපිට එවන එක. ඉතින් ඔයාලා මේ Proposal එක හදන්න ඕන Step 02 එකේදී Download කරගත්තු Word File එකේ Proposal කියන Section එකේ. ඉතින් ඒ Document එකේ උඩ පොඩි Details ටිකක් දාන්නත් තියෙනවා ඒකත් අනිවාර්‍යෙන්ම Fill කරන්න.

Step 04

ඊටපස්සෙ ඔයාට කරන්න තියෙන්නේ ඔයා හදපු Word Document එක pdf කරල පල්ලෙහා තියෙන Upload Proposal Button එක Click කරාට පස්සෙ එන Google Form එක Fill කරල අපිට එවන්න තමයි. ඊටපස්සෙ අපිට එන ඔක්කොම Proposal ටික බලලා අපි හොදමයි කියල හිතෙන කෙනාට ඒ Task එක දෙනවා.

ඔයා දැන් හිතන්න එපා මේකේ තරගෙ වැඩිනෙ මට Task එකක් ගන්න පුලුවන් වෙයිද කියලා. එහෙම නැ ඔයා හොදට උත්සාහ කරන්න එක පාරකින් නවතින්නැතුව අනිවාරෙන්ම ඔයාට එතකොට මේ tasks ලබා ගන්න පුලුවන්! 

Scroll to Top