Founder of CoDeKu Nimesha Jinarajadasa පහුගිය වසර 10 පුරාවට IT Insudtry එකේ ලංකාවේ තියන reputed companies වල වැඩ කිරීමෙන් සහ දැනට Singapore වල top startup 4 තුල ඉන්න world famous KodeKloud එකේ Lead Software Engineer -DevOps & Cloud Focused කෙනෙක් විදියට වැඩ කරලා ලබා ගන්න experience එකත් එක්ක මාව ලංකාවේ ගොඩක් දෙනෙක් social media, linkedin, Youtube, සහ Industry Tech Talks හරහා දන්නවා. ඒ අතරේ ගොඩක් දෙනෙක් මාව දන්නේ IT Professional කෙනෙක් විදියට. ඉතින් අව්රුදු ගණනාවක් පුරාවට මගේ social media වලට ආපු ප්‍රශ්නවලට උත්තර දෙන්න හැමෝම වෙනුවෙන් මට නිර්මාණය කරන්න ඕන උන දේ තම මේ CoDeKu කියල එලියට ඇවිත් තියෙන්නේ. ඔව් මට ඕන ලෝකේ තියන trending ම සහ high-salaried field එකක් වෙන DevOps සහ Cloud කියන දේවල් ලංකාවේ undergraduates ලගේ ඉදල දැනට software engineers ල විදියට industry එකේ වැඩ කරන 1 year to 20 years+ experience තියන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් අවබෝධ වෙන විදියට මම දන්න දේ concept එකක් විදියට හැමෝටම කියල දෙන එක. ඉතින් එකේ ප්‍රතිපලයක් තමා මේ ඔයාල දකින්නේ. Nimesha ගැන වැඩිදුර දැනගන්න CoDeKu අපේ Team එක Nimesha Jinarajadasa Founder Tharindu Kalhara Head of Operations AmalshaFernando Micro Tasks Division Avishka Induwara Graphic Designer Vikum Gunathilaka Video Editor Nuwan Madusanka Technical Consultant MadhukaDilshan Freelance Projects Developer SanchithaUdana Volunteer Enterprise Clients 0 + Experience 0 Years+ LinkedIn Followers 0 K+ Upwork Freelancing Projects 0 + ඔයාට අපිව Social Media වලින් හොයාගන්න ඕනද? Life Captured CoDeKu CoDeKu-Group Facebook Discord ඔයාට අපිව සම්බන්ද කරගන්න ඕනද? Address Western Province, Sri Lanka. Email hr@codeku.tech Contact Form DemoFirst NameLast NameEmailSubjectYour MessageSubmit Form